මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් සාක්කිකරුවන්ගේ සාක්කි මෙහෙයවීම අද ආරම්භ විය.
මහාධිකරණ විනිසුරු එම් බී එස් මොරායාස් මහතා ඉදිරියේ නඩුව විභාග වෙයි.
රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ශනිල් කුලරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙල් ගුණසේකරගේ පවුලේ ඥාතීන්ගේ සාක්කි ද, වෛද්‍ය සාක්කිද මෙහෙයැවිණි.
ඇන්ටන් රැම්සන් ජෝර්ජ් නම් විත්තිකරු අත්අඩංගුවට ගනිද්දී ඇඳ සිටි ඇඳුමේ තිබූ ලේ සලකුණ සහ මෙල් ගුණසේකරගේ ඩීඑන්ගේ ගැලපෙන බව නඩුවේදී කැයිවිණි.
වැඩිදුර විභාගය සැප්තැම්බර 14ට කල් තැබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාධ්‍යවේදිනිය ඝාතන නඩුව කල් යයි
චන්ද්‍ර වීරසිංහ Tuesday, 26 July 2016 05:34 AM
මේ මාධ්‍යවේදිනියකගේ අභිරහස් මරණය ගැන බොහෝ අංශ දක්වන්නේ ඇල්මැරුන ආකල්පයක් ලෙසයි විදේශයක සිටින මට නම් හැඟෙනෙන්නේ (නි)