IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මධ්‍යම පළාතේ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම අරඹයි

(පී.එම්. රාජපක්ෂ)  

කොරෝනා වසංගතය නිසා තාවකාලිකව නවතා තිබු මධ්‍යම පළාතේ 2020 වර්ෂය සඳහා වන වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අද (29) දින යලි ආරම්භ කරනු ලැබීය.
 
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්. වික්‍රමරත්න මහාතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා විසින් රාජකාරි සදහා වාර්තා කරන ලද කාර්ය මණ්ඩලය කළමනාකරණය කරගනිමින් අදාළ සේවාව සැපයීම සිදු කරන ලදි.
 

මෙහිදි පනවා ඇති නිරෝධායන නීති වලට අනුකුලව බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම ආරම්භ කළ අතර දිනය තුළ පමණක් 250 කට ආසන්න බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට හැකි වූ බව දෙපාර්තමේන්තු සඳහන් කළේය.



අදහස් (0)

මධ්‍යම පළාතේ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site