රාජ්‍ය ලාංඡනය ද සමග මධ්‍යම පළාත් අන්තර් පාලක යනුවෙන් ලියූ පුවරුවක් නිවස ඉදිරිපිට සවිකරගෙන සිටි තැනැත්තෙක් රිමාන්ඩ් කළ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඔහු මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේය. කටුගස්තොට අඹතැන්නේ එම්.පී.වී.ජී පද්මසිරි (55) එම තැනැත්තාය. ඔහුගේ බිරිය අධිකරණයට කීවේ තම සැමියා මානසික රෝගියකු බවයි. මිනී මැරුමක සැකකරුවකු අල්ලා ගැනීමට උදව් කළ නිසා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය තමන්ට එම තනතුර දුන් බව ඔහු මහේස්ත්‍රාත් වරයාට කීවේය. මහේස්ත්‍රාත් - ඔව් ඒක හරි. මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් කරනවා.
2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1752
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
'මධ්‍යම පළාත් අන්තර්පාලක' රිමාන්ඩ්