IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ

(ජේ ඒ එල්ජයසිංහ)

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාර ධූරය සඳහා බොහෝ දුරට මධ්‍යම පළාත මෙන්ම මහනුවර පිළිබඳව සියලු අංශයන් පිළිබඳව විශේෂ දැණුම සහ අත් දැකීම් සහිත මහනුවර පදිංචි ජ්‍යෙෂ්ඨ දේශපාළනඥයන් දෙදෙනකුගෙන් එක් අයකු පත් කිරීමට ඉඩ ඇති බව ඉතා විශ්වාශ කටයුතු දේශපාළන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස නම් යෝජනා වී ඇති දෙදෙනාම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතීඥයන්ද වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (2)

මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ

saman Monday, 23 September 2024 12:52 PM

ඉල්ලා අස්වීම නෙමෙයි... හොරකම් කරපුවාට ඇතුළට යන්න වෙයි... දේශපාලනය පන්දම්කාරයෝ

:       0       9

Lakmal Monday, 23 September 2024 01:00 PM

මහනුවර ඉවරයි...!

:       7       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site