(අනීෂා මානගේ සහ අශෝක තිලකරත්න)
මිද්දෙණිය තෝරකොළයාය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ බව මිද්දෙණිය පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ මිද්දෙණිය තෝරකොළයාය සමූහ ගොවිපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
තුවාලකරුගේ නිවෙස පිටුපස සැඟව සිටි අයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයිද එම පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇතැයිද පොලිසිය කියයි.
වෙඩිතැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මිද්දෙණියේ වෙඩි තැබීමක්