IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මේත් ඇට ලේ මස් නහරවලින් සෑදුණු ඇඟක්

මේ වීඩියෝව නැරඹුවාම ඔබට මොනව හිතෙයිද කියන්න අපි දන්නෙ නැහැ. නමුත් මෙවැන්නක් ඇත්තටම මනුෂ්‍යයෙකුට කළ හැකිද යන්න පිළිබඳ සැකයක් ඔබට ඇතිවන්නට ඉඩ තියෙනවා. ඒ වගේම බීබෝයි උපසංස්කෘතිය ගැන හොයන්නටත් හිතෙන්නට ඉඩ තියෙනවා. මේ වීඩියෝවේ තියෙන නැටුම් අංගවල ආකර්ෂණය ඇත්තටම මෙය නැටුමක්ද කියන හැඟීම ඇති කළද මෙහි පසුබිමෙන් ඇසෙන සංගීතය අදාළව බැලූ කළ එය එසේ බව අපට හැඟෙනවා. එසේනම් මේ විඳීමේ අවස්ථාව ඔබට භාර කරනවා.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

මේත් ඇට ලේ මස් නහරවලින් සෑදුණු ඇඟක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site