(ශාන්ත රත්නායක)
විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අනීතික ලෙස අත්හිටුවීමට විරෝධය පළ කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැන් පැවැත්වේ
රාජ්‍ය සේවා කොමිෂන් නියෝගයට අත නොතබන ලෙසත් ,බඳවා ගැනීම් පටිපාටිය උල්ලංඝනය නොකරන ලෙසත් රාජ්‍ය සේවා කොමිසම ලබාදුන් උසස්වීම් අහිමි නොකරන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.
උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයේ වාහන තදබදයක් ද දක්නට ලැබිණි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මිඩ්වයිෆ්ලා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක්