IMG-LOGO

මගේ විවාහය ලබන වසරේ මුලදී

2016-07-25-ent-48

ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වෙන "කළු කුරුල්ලා" හා ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන "සීතල ගිනි දැල්" ටෙලිනාට්‍යය තුළින් ඔබ හමුවන නිලුක්ෂි මධුෂිකා කවිරත්න නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. ඉදිරියේදී සිය පෞද්ගලික ජීවිතේ වෙනසක් සිදුවීමට නියමිත හෙයින් රංගන කටයුතුවලින් තාවකාලිව ඈත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ඇය සිය අලුත්ම තොරතුරු "සාරවිට" අපට මෙසේ පැවසුවාය.

"ඔව්. මගේ විවාහය ලබන වසර මුලදී සිදුවෙන්න නියමිතයි. ඒ හින්දා මේ දවස්වල ඒ වැඩවලට සූදානම් වෙනවා. මගේ විවාහය නිසා රංගන කටයුතු පවා මම සීමා කරලා තියෙන්නේ. මේ දිනවල විකාශය වෙන "කළු කුරුල්ලා" හා "සීතල ගිනිදැල්" කියන නාට්‍යවල රූපගත කිරීම්වලට පමණයි මම සම්බන්ධ වුණේ. විවාහයේ වැඩ කටයුතු නිසා ඉදිරි මාස ඒ සඳහා යොමු කරන්න හිතාගෙන තමයි තාවකාලිකව රංගනය පැත්තට සමුදෙන්න හිතුවේ."



අදහස් (0)

මගේ විවාහය ලබන වසරේ මුලදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site