IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මේක වෙළඳ දැන්වීමක්.. බලන්නකෝ

මෙය සැබවින්ම ලොව වේගවත්ම කාරයද යන්න නිශ්චිත නැතත් මේ වීඩියෝව මිනිසාගේ මනස සමග කරන ඉතා නිර්මාණශීලී ගිවිසුමක් බව සඳහන් කළ යුතු වෙනවා. මේ වීඩියෝව නරඹන ඔබට එහි අගය වටහා ගන්නට ඉඩ තැබීම එය විස්තර කිරීමට වඩා සාර්ථක තත්ත්වයක්. ප්‍රචාරණ කලාවේදී නරඹන්නාගේ මනස සමග කරන්නා වූ ගනුදෙනුව වැදගත්ය. මේ එයට කදිම උදාහරණයක්. මිස් කරගන්න නම් එපා!

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

මේක වෙළඳ දැන්වීමක්.. බලන්නකෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 368 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site