පානදුර මාලමුල්ලේ වෙල් යායේ දමා ගිය බිළිදාගේ මව බවට සැකකෙරෙන 18 හැවිරිදි තරුණියක සොයාගත් බව පානදුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.
ඌවේ පදිංචි එම තරුණිය මාලමුල්ල පැත්තේ ගෙදරක සේවිකාවක් ලෙස පැමිණ සිටියදී මේ සිද්ධියට මුහුණ පා ඇත.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිළිඳාගේ මව සොයා ගනී
ගයාන් Monday, 13 January 2014 05:45 PM
දුප්පත්කම වලිගය නැති ගොනා වැනී..වරද කලේ කව්ද?දඩුවම් විදින්නේ කව්ද? (නදී)
ලංකා Tuesday, 14 January 2014 10:47 AM
මාලමුල්ලේ?? කවුද ඒ?? (දී)
අනිල් පෙරේරා Monday, 13 January 2014 06:04 PM
මෙවැනි අපරාදයක් කරපු ඒ පිරිමියාට දැඩ්ලෙස නීතිය ක්‍රියාත්මක කොට දරුවාටත්,මවටත් නීතියේ සාදාරනය ඉෂ්ට කර දෙන්න.(නදී)
සේනානායක Tuesday, 14 January 2014 01:12 PM
සමාජයේ මෙවන් දේවල් දිනෙන් දින වැඩිවෙනවා (දී)
ජී ශිරාණි Monday, 13 January 2014 08:54 PM
වහාම තාත්තාවත් හොයල මේ දරුවාව නඩත්තු කරන්න කියන්න. වරද කාන්තාවට විතරක් පවරන්නේ නැතිව. ගෑනියෙකුට තනියෙන් ළමයි ලැබෙන්නේ නැහැනේ. වහාම තාත්තාට දරුවාව නඩත්තු කරන්න බලකරන්න. දැන් තාත්තාව හොයාගන්න පුලුවන්නේ.(නදී)
කුරුවිට Tuesday, 14 January 2014 03:03 PM
සිරනිගේ කතාව හරියට හරි (දී)
මාධවී Tuesday, 14 January 2014 05:10 AM
මෙහෙකාර කමට එන්නේ නැතිබැරි කම නිසානේ.ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ මේ අසරණ කාන්තාවට සිදු වුණේ . (දිල්)
පද්මපානි Tuesday, 14 January 2014 07:11 AM
මොරටුවේ ප්‍රේම් ළමා නිවාසය ඉහළ නියෝගයකින් නිත්‍යයානු කළ නිසා දැන් පිරිමින් විසින් අතර මං කළ තරුණ මව් වරුන්ට නීතියෙන් බාධාවක් නැතිව මේ ළමා නිවාසය තුළම දරුවා වදා ඒ දරුවා නිර්යාත කර කීයක් හරි හොයා ගන්නත් පුළුවන්. (දී)
රන්ජිත් සිල්වා Tuesday, 14 January 2014 09:04 AM
ශිරාණි මහත්මියගේ අදහසට එකඟ වෙමි. දරුවෙක් ඉපදීම වැනි වාසනාවක් ලැබුන මේ මව සහ පියාට සුභ අනාගතයක්. (දී)
ආරියසේන Tuesday, 14 January 2014 09:23 AM
පියා සොයාගන්න නම් ඩී. එන්. ඒ. පරීක්ෂනයට යන්න වෙයි වගේ. (දී)