IMG-LOGO

'බස් බලපතිනුත් හොඳට ගරලා'

කොළඹ යාපනය හා  දක්ෂිණ අධිවේගී  මාර්ගයේ  මාර්ග බලපත් නිකුත් කිරිමෙන්  රජයට  කෝටි ගණනක්  වංචා  සිදු වී  ඇතැයි  ද තම සංගමය සතුව ලිඛිත සාක්කි  පවතින බව පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා  පොලිස් මුලස්ථානයට  අද (21) පැමිණිල්ලක්  බාර  දුන්නේය.

ඇතැම් බලපත්‍ර වලින්  රුපියල් දස ලක්ෂයක් පමණ වංචා කර  ඇතැයි ඔහු  කියයි.

හිටපු ප්‍රබල දේශපාලකයකුගේ  සම්බන්ධයක්  ඇතැයි  ද ඔහුගේ  පැමිණිල්ලේ සඳහන් වේ.

මේ අතර ලංගමය බස් ගාස්තු වැඩි නොකළ යුතු යැයි ද ලංගමයට බස් ගාස්තු වැඩිකිරීමේ බලයක් නැති බවද එහි නියෝජ්‍ය කළමනාකරු රාජා ගුණතිලක මහතා පවසයි. එහි අයිතිය ඇත්තේ ගමනාගමන කොමිසමට බව කී ඒ මහතා පෞද්ගලික බස් හිමිකරුවන් කියන පරිදි 15%කින් ගාස්තු වැඩිකිරීම ලංගමය කිසිසේත අනුමත නොකරන බවද කීවේය.

DSC_4032 DSC_4078

 



අදහස් (0)

'බස් බලපතිනුත් හොඳට ගරලා'

ශානක Wednesday, 22 June 2016 01:31 AM

අපි ගැමුණු මහත්තයා ගැන දන්න නිසා මේවට මොකුත් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

අකිල Tuesday, 21 June 2016 01:08 PM

මෙයාලා මොනවා කිවුවත් අන්තිමට පහර වදින්නේ අහිංසක මහජනතාවට (නි)

:       0       0

ජයම්පති Tuesday, 21 June 2016 04:28 PM

කොහොමහරි කරලා අසරණ මඟීන්ට ඒකෙනුත් පාඩුවෙන විදිහක් හදාගනී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site