IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


බැසිල් කඩුවෙල උසාවියට

දිවිනැගුම අරමුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මින් මද වේලාවකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට රැගෙන එනු ලැබීය. ගිය රජය සමයේ වංචා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් තෙවැනි අවස්ථාව මෙයයි.

0-02-01-b7009cd1f0ed0baec933f6e08619ae8da055e068f46ef9fe7ea6936ac22458c6_full



අදහස් (0)

බැසිල් කඩුවෙල උසාවියට

සමන් Tuesday, 19 July 2016 11:41 AM

කෝ මේ අර කෑගහන යහපාලන කට්ටිය? (නි)

:       0       0

ගයාන් ද සිල්වා Monday, 18 July 2016 08:54 AM

පව් යකුනේ මේමනුස්සයට වද දෙන්නේ ? වරදක් කරලා නම් හිරේ දාන්න . වද දෙන්න එපා සැරෙන් සැරේ උසාවි ගෙනත්. (බ)

:       0       0

සේනක Monday, 18 July 2016 09:37 AM

ඊළගට කුමක් සිදුවේද?(හේ)

:       0       0

ගුණසේන Monday, 18 July 2016 09:40 AM

අපේ රටේ රාජ්‍ය ආයාතන අභ්‍යන්තරයේ ඉහල සිට පහලට සිදු වූ සහ සිදුවෙමින් පවතින වංචා දුෂණ දෙස බැලූ කල රාජ්‍ය සේවකයෝ ,ජනතා සේවකයෝ යැයි කියාගන්නා අය බාගෙට බාගයක් ඇතුලට දාන්න ඕනේ ,(හේ)

:       0       0

පීරිස් Tuesday, 19 July 2016 03:30 AM

ආපහු පපුව රිදිලා බෙහෙත් ගන්න කෙළින්ම ඉස්පිරිතාලෙට යන්න ඕනෑවෙයිද දන්නේ නැහැ? (නි)

:       0       0

නිම්මි Monday, 18 July 2016 02:25 PM

එළියේ ඉන්න ඔක්කම දැන් හරි සුද්ද වන්තයෝනේ. හරියට නීතිය ක්‍රියාත්මක කළානම් ඔක්කොම ඇතුලට දාන්න ඕනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site