IMG-LOGO

බොලම්, කැති ප්‍රසිද්ධියේ අනඟ රැගුම්

2016-08-07-ent-02

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයක ඔබ දැකි ඇති ඔර්ලොන්ඩෝ බොලම් හා මේ වනවිට ලෝකයේ වැඩිම රසික ප්‍රතිචාරයක් හිමි පොප් ගායිකා කැති පෙරි අතර ඇති රහස් ප්‍රේම සම්බන්ධය මේ වනවිට ලොවටම ප්‍රසිද්ධ රහසක්. පසුගියදා මොවුන් දෙදෙනා නිවාඩුවක් ගත කිරීම සඳහා ඉතාලියට ගොස් සිටි අතර, එහිදී ඔවුන් මුහුදු වෙරළේ නාමින් විනෝද වන අයුරු ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මෙහි එක්තරා

ඡායාරූපයක බොලම් නිරුවතින් ඔරුවක් පදවමින් සිටීමද විශේෂත්වයක්. මේ නිසාම මේ වනවිට බොහෝ සිනමා රසික පිරිසකගේ කතා බහට මෙම ඡායාරූපය පත්ව ඇති අතර, විවිධ අන්තර්ජාල සමාජ ගිණුම් තුළ මෙම ඡායාරූපයට විවිධ අදහස් දක්වමින් පළ කර තිබෙන බවද සඳහන්. මේ පිළිබඳව කැති පෙරි විසින් සිය "ටිව්ටර්" ගිණුමේ අදහසක් දක්වා තිබුණද මොහොතක් ගෙවෙන්නට මත්තෙන් ඇයගේ "ටිව්ටර්" ගිණුම "හැක්" කර ඇති බවටද තොරතුරු වාර්තා පළ වෙනවා.

 

2016-08-07-ent-01



අදහස් (0)

බොලම්, කැති ප්‍රසිද්ධියේ අනඟ රැගුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 524 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site