IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බලපිටි කොල්ලෙක් රන් පදක්කම් තුනක් දිනයි

පුවටෝ රිකෝ හා එංගලන්තයේ වේල්ස්හි බැඩ්මින්ටන් තරග තුනකින් රන් පදක්කම දිනූ නිලූක කරුණාරත්න අද (25) දිවයිනට පැමිණියේ ප්‍රභූ පර්යන්තයේ උණුසුම් පිළිගැනීමක් සමගය. අම්බලන්ගොඩ කුලරත්න, ධර්මාශෝක හා රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ නිලුක (26) බලපිටියේ උපන්නේය.  අන්තර් ජාතික තරග තුනකින් ශ්‍රී ලංකාවට ජය ගෙන දුන් එකම ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක්වන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සමුළුවේ සබාපති පරාක්‍රම බස්නායක මහතා කියයි.



අදහස් (0)

බලපිටි කොල්ලෙක් රන් පදක්කම් තුනක් දිනයි

ලක්ෂ්මන් Sunday, 25 December 2011 04:48 PM

ඔබ මුළු රටටම ආදර්ශයක්

:       0       0

ප්‍රභාත් ජයමාන්න Sunday, 25 December 2011 06:41 PM

ගොඩක් සතුටුයි. සුභපැතුම්

:       0       0

ඉන්දික Sunday, 25 December 2011 07:44 PM

ගොඩක් හොදයි

:       0       0

හිරුෂාන් Sunday, 25 December 2011 08:11 PM

ගොජක් හොදයි

:       0       0

මොහොමඩ් Sunday, 25 December 2011 11:42 PM

නියමයි..

:       0       0

ප්‍රසන්න වික්‍රමසේකර Monday, 26 December 2011 04:17 AM

ගොඩක් හොදයි. අපිට ආඩම්බරයක්

:       0       0

විජේරත්න Monday, 26 December 2011 04:44 AM

විශිෂ්ටයි. අපට ආඩම්බරයක්..

:       0       0

ඉන්ද්‍රක Monday, 26 December 2011 09:16 AM

ගොඩක් හොදයි. මගේ සුභපැතුම්

:       0       0

රංජිත් ගමගේ Monday, 26 December 2011 11:37 AM

රටට ආඩම්බරයක්.මගේ සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 656 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site