IMG-LOGO

බලංගොඩ ප්‍රා .සභාපති ඉල්ලා අස්වෙයි

( වයි.ඵ්.ඵස් වීරවංශ )

බලංගොඩ ප්‍රදේශීය සභාවට ජාතික ජනබල වේගයෙන් තේරි පත්වු ඩී. රංජිත් උදයකුමාර මහතා පුද්ගලික හේතුවක් මත මාසයක් වැනි කෙටි කාලයක් තුල සභික ධූරයෙන් සහ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමේ පුරප්පාඩුවට ජාතික ජනබල වේගය පක්ෂයෙන් සභික ධූරය සහ සභාපති ධූරයට ආරියදාස ගම ඇතිගේ මහතා පත් කර ඇත.

ආරියදාස ගම ඇතිගේ මහතා සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකි.



අදහස් (2)

බලංගොඩ ප්‍රා .සභාපති ඉල්ලා අස්වෙයි

Asiri Rathnayake Friday, 20 June 2025 02:22 PM

ගම ඇතිනම් බලංගොඩ දාලා කොළඹ එන්න.

:       0       7

Angna Kouross Friday, 20 June 2025 05:42 PM

ගම ඇති හින්දනේ ගමේම ඉන්නේ. ගම මදිනං තමයි යන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site