IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


”බොරු ගොළුවා” ගලක් සමග අල්ලයි.

ගල්වලින් හිසට ගසා යාචකයන් 15 දෙනකු මරා දැමූ ගොළුවකු බව කියන තරුණයෙක් ගල්කිස්ස පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.මින් කලකට පෙර යාචකයකු ඔහුගේ බෙල්ල පිහියකින් කපා තුවාල කැර ඇතැයි ද පොලිසිය කියති.කොන්ක‍්‍රීට් ගලක් ද සහිතව අත්අඩංගුවට ගත් ඔහු කඳාන, කැලණිය, කොටහේන, දෙමටගොඩ, ග‍්‍රෑන්ඞ්පාස්, පෑලියගොඩ, මරදාන, බොරැුල්ල, කොල්ලූපිටිය, බම්බලපිටිය ආදී පෙදෙස්වලදී යාචකයන් මරා දමා ඇත. ඔහු ගොළුවකු නොවන බව පෙනේයැයි පොලිසිය පවසයි.



අදහස් (0)

”බොරු ගොළුවා” ගලක් සමග අල්ලයි.

තිලක් Monday, 05 December 2011 11:11 AM

එල්ලුම්ගස් යවන්න තමයි වටින්නේ

:       0       0

නිවන්ත Monday, 05 December 2011 12:14 PM

මෙයාව බේරගන්නත් යූ.එන්. එකට අපේ අය යයිද දන්නෙ නෑ

:       0       0

gamaeti Tuesday, 06 December 2011 08:15 AM

තවම ඔහු උසාවියට ඉදිරිපත් කරලා නැද්ද?

:       0       0

පුජ්‍ය ගම්මැදගම චන්දජෝති හිමි Sunday, 04 December 2011 09:19 PM

අපි වැඩි පිරිසක් කතාකලත් අපි හැමෝම බොරු ගොලුව වගේ

:       0       0

අජිත් අමරවීර Sunday, 04 December 2011 10:06 PM

මේවත් ආණ්ඩුවට දාල තිබුනේ, දැන් තුවාල සනීප ඇති. මඩ ගැහුවා බොරුවට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site