IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බොරැල්ලේ සිපිරි කැරැල්ලේ 47ක් රිමාන්ඩ්

පසුගිය ජනවාරි 27 වැනි දා බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ සිරකරු කැරැල්ලෙන්  බන්ධනාගාරයට සිදුවූ අලාභය රුපියල් ලක්ෂ 47ක් බවට දළ වශයෙන් ගණන් බලා ඇතැයි ද දැනට 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද තවත් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත යැයි ද කොළඹ පොලීසියේ අපරාධ විමර්ශන අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට දැන්වීය. අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ශා රණසිංහ මහත්මිය විසින් සැකකරුවෝ ලබන 13 වැනිදාතෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. පිටතින් ගෙනන කෑම සීමා කිරීම හා දැඩි ලෙස පරීක්ෂාවට භාජනය කිරීම නිසා මේ කරැල්ල ඇති විය.



අදහස් (0)

බොරැල්ලේ සිපිරි කැරැල්ලේ 47ක් රිමාන්ඩ්

රණපුතා Tuesday, 28 February 2012 06:17 PM

ආයෙමත් දාන්න වෙන්නෙ හිරගෙදරම තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 723 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site