IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බොරැල්ලේ නිවාස සංකීර්ණයකින් කෝටි 2ක හෙරොයින් සොයාගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් බොරැල්ල සිරිසර  උයන නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමකදී රුපියල්  කෝටි 2කට ආසන්න වටිනා  හෙරොයින් මත්කුඩු හා  මුදල්  සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

සැකකාරිය සමඟ මත්කුඩු කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 638ක් හා මුදලින් රුපියල්  6 ලක්ෂ 10,000 ක් සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී  එම නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ   නිවස සෝදිසි කිරීමේදී  එහි  අල්මාරියක් තුළ  සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය සහ මුදා මුදල් සොයාගැනීමට  හැකිවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 



අදහස් (0)

බොරැල්ලේ නිවාස සංකීර්ණයකින් කෝටි 2ක හෙරොයින් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site