IMG-LOGO

බයිසිකලේ කල්පැවැත්මට

ෆුට්සයිකලයක් කියලා කටවචනෙට කියපු, සයිකලයක් නොපැදපු තරුණයෙක් නැති තරම්. ඒ තාරුණ්‍යය දන්නවා කොච්චර ආදරේකින්ද සයිකලේ බලාගත්තෙ කියලා. ඒ කාලෙ වැඩිපුරම අවධානය යොමු කළෙ චේන් එකට. මොකද අපි බොහෝදෙනෙක් චේන් එක පැන්නම මහපාරේ හුඟක් කටු කාලා තියෙන නිසා. මේ තියෙන්න බයිසිකලේ චේන් එක ශුද්ධ කරගන්න, කියාපු ගැජට් එකක්. බලලම ඉන්න. මේකනම් අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්මයි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

බයිසිකලේ කල්පැවැත්මට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 508 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site