IMG-LOGO

බම්බු ගේට්ටු මුරකරුවෝ වැඩ වරති

අනාරක්ෂිත දුම්රිය ගේට්ටු (බම්බු ගේට්ටු) මුරකරුවෝ ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් අද(31) පෙරවරු 6 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹූහ.

ශ‍්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක‍්‍රියාකරවන්නන්ගේ සාමාජිකත්ව එකමුතුවේ සංවිධායක ආර්.බි.අශෝක බංඩාර මහතා කියා සිටියේ තමන්ට මාසිකව ලබාදෙන රුපියල් 7500  ප‍්‍රමාණවත් නොවන බැවින් එම මුදල අවම වශයෙන් රුපියල් 12,500  දක්වා වැඩිකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියද එය මෙතෙක් ඉටු නොවීම නිසා වැඩ වර්ජනයක් ඇරඹූ බවයි.

මෙරට අනාරක්ෂිත ගේට්ටු සංඛ්‍යාව 687 ක් වන අතර එහි මුරකරුවන් 2061 ක් සේවයේ නිරතව සිටිති. 

7-copy-copy 9-a-copy-copy DSC01308

ඡායාරූප - නිමල් ජයරත්න



අදහස් (0)

බම්බු ගේට්ටු මුරකරුවෝ වැඩ වරති

රාධා Sunday, 31 July 2016 11:56 PM

දුම්රිය පාරවල් හරහා දමා ඇති පාරවල් වල ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම ප්‍රාදේශීය සභාව සතුයි. හැමතැනකම පාරවල් දමා ඇත්තේ ප්‍රාදේශීය පාලනයෙන් නේද? සුදුසු කටයුතු කිරීම ප්‍රාදේශීය සභාව විසින් කළයුතුයි. මෙය සියලුදෙනාම තේරුම් ගතයුතුයි. ස්වයංක්‍රිය ගේට්ටු හෝ ගේට්ටුකරුවන් පිළිබඳ වගකීම ඔවුන් බාරගත යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 381 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site