බම්බලපිටියේ ධනවත් රෙදිපිළි ව්‍යාපාරියකු (29) නානදුන පිරිසක් විසින් පැහැර ගන්නා ලදැයි ඔහුගේ බිරිඳ අද (22) බම්බලපිටිය පොලිසියට පැමිණිලි කළාය.
මෝටර් රියකින් පැමිණි පිරිසක් බම්බලපිටිය කොතලාවල මාවතේ ඔහුගේ නිවස ඉදිරිපිට දී පැහැර ගත් බව ද ඇයගේ පැමිණිල්ලේ සඳහන් වේ.
පැහැරගත් ව්‍යාපාරිකයා මොහොමඩ් සකීම් සුලෙයිමන් බවත්, ඔහුගේ අත් ඔරලෝසුව නිවස අසළ තිබී සොයා ගත් බවත්, එම පෙදෙසේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවත් පොලිසිය පවසයි.ලේ සාම්පල පරීක්ෂණ සඳහා ලබා ගත් බව ද පොලිසිය පවසයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
(වීඩියෝ ඩේලිමිරර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බම්බලපිටි ව්‍යාපාරිකයා පැහැර ගනී ?
ජයරත්න Monday, 22 August 2016 12:40 PM
නිශාර්ඩ් වගේ අයට මේවා නොතේරෙන නිසා තමයි අපේ රටට අද මේ තත්වය උදා වෙලා තියෙන්නේ. (බ)
ශෂිකා Monday, 22 August 2016 09:20 AM
ශා....ඔන්න යහපාලනේ...ඔහොම යං.(අ)
පද්මිණී Tuesday, 23 August 2016 05:17 AM
සමහරුන්ට හැමදේටම යහපාලනය. මෙතන වෙන පටලැවිල්ලක් ඇති කියලා හිතෙනවා. තවම කරුණු හරිහැටි දන්නෙත් නැහැනේ. (නි)
සමන් Monday, 22 August 2016 09:49 AM
යහපාලනයේ වැරැද්ද නොවේ ,පරණ සුදු වැන් වල මතකය තමා (බ)
බන්දුල Monday, 22 August 2016 09:52 AM
අනේ මන්ද මේ මොනවද වෙන්නේ කියලා. (බ)
නිශාර්ඩ් Monday, 22 August 2016 09:51 AM
මට තේරෙන්නේ නැහැ, මේ යහපාලනයටයි යම් කිසිතැනක සිදුවුණ අපරාධයකටයි, තියෙන සම්බන්ධය මොකක්දැයි කියල. (බ)
රාධා Monday, 22 August 2016 03:17 PM
පැහැරගත් ව්‍යාපාරිකයා මොහොමඩ් සකීම් සුලෙයිමන් කවුදැයි, වැඩ කෙසේදැයි, නොදැන අදහස් නොදැමිය යුතුය (රේ)
රාමා Monday, 22 August 2016 03:23 PM
දැන් සුදු වෑන් නැහැ කළු ඩිෆෙන්ඩර් නේ තියෙන්නේ (බ)
විරාජ් Monday, 22 August 2016 03:33 PM
කාලකන්නි සතුටක් ගන්න ශෂිකා වගේ අයත් ඉන්නවා, කොහොම හරි කමක් නැහැ අාපහු බලේ ලැබෙනවා නම් ඒ අයට (බ)
ශෂිකා Monday, 22 August 2016 04:20 PM
විරාජ්..එදානම් ඕව ඔක්කොම දැම්මේ මහින්දගේ ගිනුමටයි කියල අමතකයි නේද... (අ)
ප්‍රියන්ති Tuesday, 23 August 2016 06:49 AM
මෙතන අපි නොදන්නා මොකක්හරි දෙයක් ඇති (නි)
සෙනරත් Monday, 22 August 2016 11:00 AM
මේ වගේ සිදුවීම් වලටත් එදා මහින්ද රාජපක්ෂට තමා වැරැද්ද පැටවුණේ. අද ඕනේ තරම් ඒ වගේ සිදුවීම් වෙනවා, එත් ඒවාට කාටවත් චෝදනාවක් නැත. (ම)
ශෂික Monday, 22 August 2016 11:28 AM
ලොකු අභිරහසක්.(හේ)
සහන් Monday, 22 August 2016 11:38 AM
සුදු වැන් සංස්කෘතිය අයෙත් ඇවිල්ලද දන්නේ නැහැ (හේ)