මීගහකිවුලේ ජල මූලාශ්‍රවලින් සියයට 95කම ජලය බීමට නුසුදුසු යැයි මීගහකිවුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර අනුෂ්කා රාජපක්ෂ මහත්මිය එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේ දී කීවාය. ජල සාම්පල 322කින් බීමට සුදුසු ජලය ඇත්තේ නළ ළිං හතරක බව ද ඕ පැවසුවාය. මීගහකිවුල ගැබිනියන් සියයට 24ක් රක්ත හිනතාවයෙන් ද, සියයට 20ක් මන්ද පෝෂණයෙන් ද පෙළෙතියි වෛද්‍යවරිය සඳහන් කළාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බොන වතුර ‘කපුරු‘ වගේ
සෝමා Tuesday, 23 October 2012 05:15 AM
අනුෂ්කා කියන්නකො මේවාට වගකියන්න ඕනෑ කවුද කියලා? (නි)
ඉන්දික Tuesday, 23 October 2012 08:48 AM
මේකට ජල බද්ධට අමතරව , කපුරු බද්ධකුත් ගණ්න පුළුවන් (ස)
හිමන්ත Monday, 22 October 2012 06:37 PM
දැනගැනීමට ලැබීම සතුටුයි..අපි බේරුනා (ස)
ලලිත් - කටාර් Monday, 22 October 2012 07:01 PM
කොළඹට කිරි ගමට කැකිරි (නි)
චතූ Tuesday, 23 October 2012 09:59 AM
ලංකාවේ භූගත ජල උල්පත් සියල්ලම විෂ සහිත ද්‍රව්‍ය වලින් දුෂිත වෙලා (ස)
කීර්ති Monday, 22 October 2012 07:29 PM
මීගහකිවුල ගැබිනියන් සියයට 24ක් රක්ත හිනතාවයෙන් ද, සියයට 20ක් මන්ද පෝෂණයෙන් ද පෙළෙතියි වෛද්‍යවරිය සඳහන් කළාය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵල (ස)
කීර්ති Monday, 22 October 2012 07:40 PM
මේ යන විදියට ලංකාවට මන්දපෝෂණය එන දිනය ඈතක නැහැ වගෙයි. (නි)
හසිත Tuesday, 23 October 2012 10:17 AM
ආශ්චර්‍යමත් යුගයක කන්න නැතුව මන්දපෝෂනය හැදුනත් අපිට බයවෙන්න දෙයක් නෑ (ස)
නන්ද ලාල් Monday, 22 October 2012 08:49 PM
කෝ මේ සමජ සුබසාධන ඇමැති. එතුමාටත් මෙවට පිළිබම් හොයන්න පුළුවන් නේද? (අ)
ෂෙරීෆ් Monday, 22 October 2012 09:50 PM
වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා! (නි)
රවීන්ද්‍ර Monday, 22 October 2012 10:17 PM
මිනිසුන්ගේ බදු සල්ලි වලින් පාරවලුයි, හවසට ඇවිදින්න තැනුයි විතරක් හදලා හරියන්නෙ නැහැ. මේ දේවල් ගැනත් බලන්න ඕනෑ. (නි)
ඇරිස් Monday, 22 October 2012 11:16 PM
ජල උල්පත් දක්වා හාරා සතුන් සහ මළ මිනිසුන් භූමිදාන කිරීමත්, වැසිකිළි වළවල් ගැඹුරට හෑරීමත් ජලය අපිරිසිදු වීමට හේතුවකි. (නි)
චතුල වෙරෝනා Tuesday, 23 October 2012 01:51 AM
පාර්ලිමේන්තුවටත් වතුර ගෙනියන්නෙ මෙහෙන්ද දන්නෙ නැහැ. නොයෙක් හීනතාවලින් පිරිච්ච අයනෙ ඉන්නෙ. (නි)