මේ වනවිට වෙන්ව සිටින යුවළක් වන ජනප්‍රිය නළු බෙන් ඇෆ්ලෙක් සහ ජනප්‍රිය නිළි ජෙනිෆර් ගානර් පසුගිය දිනෙක තම සිවු හැවිරිදි පුතු වන සැමුවෙල් සමගින් උදෑසන ආහාරයක් සඳහා කැලිෆෝනියාවේ බ්‍රෙන්ට්වුඩ් නගරයේ කන්ට්‍රි මාට් වෙත ගොස් ඇති අතර, එහිදී ඔවුන් සතුටින් කාලය ගෙවූ බවද හොලිවුඩ් වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත් තවමත් ඔවුන් එහිදී නැවත එක්වීමට හෝ එක්නොවීමට තීරණය කළ බවක් දැනගන්නට ලැබී නැත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බෙන් ඇෆ්ලෙක් සමග ජෙනිෆර් ගානර් යළිත් ?