IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාරයේ මාංචු කුට්ටමක් නිවාඩු නිකේතනයකින් හමුවෙයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් අත්විලංගු ජෝඩුවක් මහනුවර ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතනයක් තුළ දමා ගොස් තිබූ බෑගයක් තුළ තිබී හමු වි ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

එම අත් විලංගු ජෝඩුවෙහි ඉංග්‍රීසියෙන් department of prison ns -3000 හා 150843 ලෙස අංකයක් සටහන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මහනුවර දළදා වීදියේ පිහිටි එම නිවාඩු නිකේතනයේ දමා ගොස් තිබූ බෑගයක් තුළ තිබී මෙම අත් විලංගු ජෝඩුව හමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ආයතනය පිරිස් කළමනාකරු විසින් මහනුවර විශේෂ කාර්යාංශය දැනූවත් කර තිබේ.

 

 



අදහස් (3)

බන්ධනාගාරයේ මාංචු කුට්ටමක් නිවාඩු නිකේතනයකින් හමුවෙයි

ravin Friday, 04 July 2025 11:47 AM

අහිංසක රැඳෙවියන් ගැන දුක හිතිලා ආතතිය මගහැර ගන්න නිවාඩු නිකේතනයට යන්න ඇතිනේද?

:       1       6

අරවින්ද මොණරවිල Friday, 04 July 2025 11:53 AM

හිර කාරයෙක් සැප ගන්න ඇවිල්ලා වගෙයි...!

:       1       7

Bunny Preena Friday, 04 July 2025 02:19 PM

කාමරයේ ලැගුම්ගත් අයගේ විස්තර අරන් ප්‍රශ්න කළානම් හොයාගන්න පුළුවන් වේවි.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 181 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 388 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 165 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site