නිව්යෝර්ක් නුවර දී එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල රැස්වීම ඇමැතීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන මාසයේ ඇමරිකාව බලා යාමට නියමිතය.
ලබන 19 වැනි දා සිට 26 වැනි දා දක්වා සමුළුව පැවැත්වේ. ජනාධිපති සැප්තැම්බර් 21 වැනිදා සමුළුව ඇමැතීමට යයි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද මෙම සංචාරයට එක් වීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බිනර මහේ ජනපති මහ සමුළුව අමතයි
චතුරි Monday, 15 August 2016 05:22 PM
ජනපතිතුමනි, ඔබව ආදරයෙන් පිළිගන්නවා. “සදා දෝතින් මලක් සේ ඔබ,පිළිගන්නේ අපි හදවතින්...“ (නි)
පුෂ්ප Monday, 15 August 2016 10:32 PM
කරුණාකරලා අපේ මව්භාෂාවෙන් හොඳ සිංහල කතාවක් කරන්න. ඉංග්‍රීසි දන්නා කෙනෙක් යොදාගන්න පරිවර්තක විදියට. අපි සිංහල කතාකරන එක අපිට ආඩම්බරයක්. (නි)
සංජය Monday, 15 August 2016 02:32 PM
අපගේ ආචාරය.(හේ)