පොලිසියෙන් අසාධාරණයක් වෙතියි මාතර ඓතිහාසික බෝධිරාජයා මතට නැඟ පූජනීය වස්තුවක් කෙළෙසීම, බෝ අංකුර විනාශ කිරීම, රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම හා රැස්ව සිටි පිරිස බියට පත් කිරීම යන චෝදනා යටතේ තිහගොඩ ඉහළවිටියල ආර්.ජී. නිශාන්ත පෙරේරා මාතර මහේස්ත‍්‍රාත් උදේනි රණතුංග මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝධියට නැග්ගාට රිමාන්ඩ්
පෙඩ්‍රික් - කටාර් Wednesday, 07 March 2012 03:16 PM
එතකොට අර කොලොන්නාවේ මිනී මරපු අය රිමාන්ඩ් කරන්නේ නැත්තේ ඇයි?
වීරසිංහ Wednesday, 07 March 2012 07:29 PM
අනේ ෆෙඩ්රිකෝ.. ඔබ කතෝලිකයෙක් උනාටබෞද්ධ අපිට අපේ බෝ හාමුදුරුවෝ වටිනවා...