IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බදු අඩු කරගන්න මණ්ඩලය යකා නටයි

(ශාන්ත රත්නායක)

ආණ්ඩුවේ නව උපයනවිට බදු ක්‍රමයට විරුද්ධව හා ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් ලංවීම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සංවිධානය කරන ලද විරෝධතාවයක් කොටුව විදුලිබල මණ්ඩලය ඉදිරිපිට අද (08) පැවැත්විය

එහිදී  විරෝධය පළ කිරිම සඳහා සාම්ප්‍රදායික සංස්කෘතික අංගයක් ඉදිරිපත් කළ අයුරු



අදහස් (4)

බදු අඩු කරගන්න මණ්ඩලය යකා නටයි

ganegoda Wednesday, 08 February 2023 04:00 PM

මිනිස්සු වගේ ඉස්සරහට ගිහින් කතාකරන්නේ නැතුව මොනවද මේ ගෝත්‍රික ඩ්‍රාමා ?

:       3       11

බද්රානි Wednesday, 08 February 2023 04:18 PM

ඇත්තම කියනවා නම්, මේ වගේ ගොන් තකතීරු මෝඩ ජාතියක් ලෝකේ වෙන කොහෙවත් නැහැ. මේ මොංගල් කාරයින්ව, වෙනත් රටක ආධාර ඇතිව පුනරුත්තාපනය කල යුතුයි.

:       3       15

kusuma Wednesday, 08 February 2023 04:40 PM

හරි බදු අයකිරීම නවත්තල , මේ අයට අධ්‍යාපනය ලබදෙන්න රජයෙන් වියදම් කල මුදල මේ සෑම කෙනෙකුටම ආපසු ගෙවන්න කියමු. නොමිලේ දෙන සෞක්‍ය පහසුකමත් නවතමු. හැමකෙනෙකුටම අමාරුයි තමයි. එත් මේ දේ නොකර අපිට ගොඩ එන්න වෙන ක්‍රමයක් නැහැ.

:       4       15

sharm warn Thursday, 09 February 2023 01:42 PM

අලුත් බදු පනතට විරුද්ධ වෙන්නෙ එක අසාධරන නිසා කියලවත් නොතේන, එකේ අසාධාරන කම මොකඩ්ඩ කියල වත් නොතෙරෙන බදු ඔස්තාද් වහල්ලු එක්ක ද මෙ රට ගොඩ ගන්න වෙලා තියෙන්නෙ? මෙ තොවිල් නටන එකට මම නම් කැමතියි.. එකට මැඩමුලනෙ මන්තරකාරයො අම්බානක බයයි නෙ .. ඒ්කට තමයි මම කැමති.. උන් බය වෙනකොට පිනාට උන්ව බෙර ගන්න වෙන නැටුම් නටන්න වෙනවා..එකත් අපිට නම් ආතල්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site