බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 4 ක මේ වන විට ගිනි ගැනීම් 4ක් වාර්තා වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බණ්ඩාරවෙල කිතුල්ඇල්ල කන්ද, මහියංගනය දඹාන කන්ද, හල්දුම්මුල්ල බත්ගොඩ කන්ද, හපුතලේ ඉදල්ගස්හින්න පහළ කොටස මෙසේ ගිනි ගන්නා ස්ථාන වෙයි.
ගින්න නිවීම සඳහා වන රක්ෂණ නිලධාරීන්ගේ සහායට පොලිසිය හා යුද හමුදාව පැමිණ සිටින බවද වාර්තා වෙයි.
කිතුල්ඇල්ල කන්ද අසල භාවනා අසපුවක් දෙසට ගින්න පැතිරී යන බවත් එය පාලනය කිරීමට පොලිසිය හා යුද හමුදාව දැඩි උත්සාහයක් ගන්නා බවත් වාර්තා වෙයි.
බොහෝ කඳුවල ප්‍රපාතාකාර බෑවුම්වල ගිනි හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බදුල්ලෙන් ගිනි ගැනීම් 4ක්