ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බණ්ඩිරිප්පුව වැවේ මළ සිරුරක්
ලාල් ප්‍රියන්ත Friday, 26 August 2016 07:04 AM
යහපාලනයේ දොරට වැඩුම. දවසින් දවස ඝාතන රැල්ල. මාත් යහපාලනයට කඩේ ගියා ඡන්දෙ දුන්නා. දැන්නම් තිත්ත වෙලා. ගෝඨාභය මහතාගේ අගේ දැන් තේරෙනවා. (බ)
නිමල් Friday, 26 August 2016 07:10 AM
දැන් සුදු වෑන් නෑනේ. ඒ වෙනුවට දැන් පාවෙන සහ තැනින් තැන දමා ගිය මළසිරුරු ද දන්නේ නෑ දකින්න තියෙන්නේ.(හේ)
හෆීල් Friday, 26 August 2016 07:21 AM
ආයිත් රට පුරා මළ සිරුරු (බ)
නිශාන්ත Friday, 26 August 2016 08:23 AM
ලාල් මහතා ඇත්ත ඇති විදියට දකින්නත් වැරැද්ද කවුරු කළත් එරෙහි වෙන්නත් කොන්දක් තියාගන්න පුරුදු වෙන්න. (බ)
ප්‍රනාන්දු පැරිස් Friday, 26 August 2016 09:03 AM
පරණ සංස්කෘතින් ටික ටික එලි දැක්වෙමින් ඇත (බ)
ප්‍රියාන් Friday, 26 August 2016 09:25 AM
රටකට ඕනැ අපමණ අගයක්..එකට ඕනේ මෛත්‍රී යුගයක්..මට හීනෙන් වගේ මතකයි ඔය වගේ දෙයක් එක කාලෙකදී එකමත් එක රටකදී කට්ටියක් කියනවා..(බ)
රොෂාන් Friday, 26 August 2016 12:54 PM
දේශපාලන පළිගැනීම් කරන්න තරම් පහුගිය සමයේ වෙන්නප්පුව ප්‍රදේශයේ භීෂණයක් තිබුනේ නැහැ. (නි)
මංජුල Friday, 26 August 2016 02:06 PM
නීතිය දිනෙන් දිනම අගාධයට යන බව නම් පැහැදිලිවම පෙනෙනවා (නි)