IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


පාසල් සිසුවියක පැහැර ගැනීමේ තැත වරදි

(ඒ.ජි.වික්‍රමසිංහ)

පාසල් යමින් සිටි 12 හැවිරිදි දැරියකගේ ගෙලේ තිබූ ටයිපටියෙන් අත්දෙක ගැට ගසා පැහැරගෙන යාම තැත් කරද්දී අසල වත්තක වැඩ කරමින් සිටි කාන්තාවක පැන එම දැරිය බේරාගෙන ඇතැයි රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.

රත්නපුර පාසලක හතර වසරේ ඉගෙනු ම ලබන මෙම දැරිය අද පෙරවරුවේ නිවසේ සිට ගමන් කරමින් සිටියදී ලඳු කැලෑවක සැඟව සිටි මුහුණු ආවරණය කරගත් පුද්ගලයකු ඇය පළඳ සිටි ටයි පටියෙන්  දෑත් පිටුපසට ගැට ගසා පැහැර ගැනීමට තැත් කිරීමේදි ඇගේ කෑ ගැසීම නිසා අසල වත්තක රබර් කපමින් සිටි කාන්තාවක පැමිණීම නිසා සැකකරු පැන ගොස් ඇත.



අදහස් (2)

පාසල් සිසුවියක පැහැර ගැනීමේ තැත වරදි

කිරිපුතා Monday, 26 September 2022 11:44 PM

අපරාධය කරන්නට තැත්කළ පුද්ගලයා ඉක්මණින්ම අත්අඩංගුවට ගැනීමට තරම් අපේ පොලිස් නිලධාරින් දක්ෂ වග දනිමු. උසාවි දාපු ගමන් පුස්ස බින්ඳා මෙන් වනුු ඇත. ඉතින් අපරාධකරුවන් කිසිදාක පාඩමක් ඉගෙනගෙන නිවැරැදි වන්නේ නැත...

:       0       0

ganegoda Tuesday, 27 September 2022 08:45 AM

අපිට මෙයාව අල්ලගන්න ලැබුණොත් අත්දෙක කපලා ගඟට විසිකරලා දානවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 139 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site