(සුජිත් හේවාජුලිගේ සහ මහික වීරරත්න)
මේ සභාවේ කේසර සිංහයන් වගේම කේසර කප්පාදු කරපු සිංහයනුත් සිටින බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
සුදු කරපටි වංචාව මේ රටේ දිගටම සිද්ධ වෙන බව පැවසූ මන්ත්‍රීවරයා මීළඟ මැතිවරණයේදී මේ 225 න් 125ක් ම ගෙදර බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.
රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.
මම ආණ්ඩුව නියෝජනය කරන්නේ හැට නව ලක්ෂයේ ජනවරමෙන්. මම පික් පොකට් ගහලවත් පස්සෙ දොරෙන් ඇවිල්ලවත් නොවෙයි. ඔබතුමා දූෂණය කතා කළා වැඩි දැයි සමහරු ප්‍රශ්න කරනවා. මම කතා නොකර ඉන්නවනම් මේ පාර්ලිමේන්තුවට එනවාට වඩා හොඳයි ගෙදර ඉන්න එක. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කේසර සිංහයෝ. එහෙම අයත් ඉන්නවා. කේසර කප්පාදු කරපු පිරිසකුත් ඉන්නවා. 1977 න් පසු මේ රටේ අමිහිරිම දේශපාලන යුගය ආරම්භ වෙනවා
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාර්ලිමේන්තුවේ කේසර සිංහයෝ වගේම කේසර කපපු සිංහයෝත් ඉන්නවා
abaran Monday, 04 December 2023 04:07 PM
ඒ වගේම සිංහයෝ වෙන්න ගිහින් බලුවුණු කෙනෙකුත් ඉන්නවා නේද? ඇත්තටම ඔහේ ජපානේ ගියේ මක්කටෙයි? ඔහේගේ ආචාර්ය උපාධියට වෙන්ටෑ. ඔහේ තවම දේශපාලනයට ළදරුවෙක්.. උන්නැහේ විවෘත ආර්ථිකයට බනිනවා.. ඒකෙන්ම මතුවුණු කෙනෙක්...
සාලිය Monday, 04 December 2023 04:11 PM
මහා කරච්චලයක්.. ඊයේ පෙරේදා සිංහවෙස් ගත්තු හිවලුන් හූ කියනවා.
අජිත්. Monday, 04 December 2023 04:52 PM
රොෂාන් රණසිංහ අපිට නම් මේ රටේ. අයිත් සැරයක් රිවස් කරන්න බැරි තරම් දුෂිත. නීච, ජඩ යුගය ආරම්භ වුනේ 2005 න් පස්සේ... එදා ඉඳන් තමයි මේ රට සම්පුර්ණ විනාශ යට පත් වුණේ ඒ. ඇඟ බේරාගන්න බොරු කතා කියන්න එපා...!
Ruwan Monday, 04 December 2023 07:04 PM
රාජපක්ෂලාත් එක්ක මුලු දේශපාලන ජීවිතයම ගෙවන කාලේ... ඔහේට ...දූෂණයට, හොරකමට, වංචාවට විරුද්ධ වෙන්න බැරිවුනේ මොකද...? නිකම් බොරුවට රඟපාන්න එපා හලෝ...!
චතුරි Tuesday, 05 December 2023 06:38 AM
කේසර සින්හයෝ. මේ කියන අය පාර්ලිමෙන්තුවේ ඉන්නවා. මම දන්න හැටියට. රතුපාට. අය ඇර. අනිත් සේරම මීහරක් ගොනෙක් වත්. නැහැ හොයාගන්න. තනකොල නුබුදුති සින්හපැටව්. මේක අහලා තියෙන වද. මුන් නොකන්නෙ මොනවද. සේරම දජරාව කනවා. අදින්නෙ සුදු. පලදින්නෙ පිරිත් නුල්. කරන්නෙ. බලු වැඩ. නමයන්නෙ කේසර සින්හයො. මේ කියා ගන්නෙ උන් මයි ජනතාව නෙමේ.
Bamunuarachchi Thursday, 07 December 2023 04:39 AM
අපිනම් උන්ට කියන්නේ බලුසිංගයෝ කියලා