
(තිලකරත්න දිසානායක සහ කීර්ති ප්‍රනාන්දු)
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන්ගේ නිවෙස්වලට ගිනි තබා ඇත.
ගිනි තැබීම හේතුවෙන් ප්‍රසන්න මහතාගේ නිවසෙහි නවතා තිබූ රථවාහන කිහිපයකටද හානි සිදුව තිබේ.
ගම්පහ නගරාධිපතිවරයාගේ නිවසෙහි ඉදිරිපස කොටස සහ නිවස අසල පිහිටි ඔහුගේ කාර්යාලයේ ඉදිරිපිට ගනිමින් තිබූ ආකාරයක් දක්නට ලැබිණි .
මේ අතර ප්‍රසන්න රණතුංග මහතාගේ ලේකම්වරයෙකුගේ සහ ප්‍රදේශයේ තවත් දේශපාලනඥයෙකුගේ නිවෙස්වලටද ගිනි තබා ඇති බව දැනගන්නට ලැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබූවා වූ ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව සමරන සහෝදරවරුන්ට අනේක වාරයක් ස්තුතියි...!
කප්පම් ගන්නකොට මෙහෙම වේවි කියලා හිතන්නේ නැතිව ඇති.