ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පිළියන්දල පැත්තේ වැට් විරෝධය උතුරයි
දිල්ෂාන් Wednesday, 20 July 2016 12:55 PM
මේ අය නිසා තමයි ජනතාව දුක් විඳින්නේ. (අ)
නිම්මි Wednesday, 20 July 2016 02:54 PM
නොදන්නා මිනිස්සු මේවට අදහස් නොදා ඉන්න . මේ මිනිස්සුන්ට වැට් ගැහුවා කියල ප්‍රශ්නයක් නැහැ. එයාල ඒවා භාන්ඩ වල මිලට එකතු කරනවා කොහොම හරි. එතකොට කව්ද අන්තිමට ඒවා ගෙවන්නේ? දැන්වත් කට වහන් ඉන්න (බ)
සංක Wednesday, 20 July 2016 07:12 AM
වැට් අඩුකළා නේද? එ්ක ගැන මිනිස්සු දන්නේ නැද්ද? නැත්නම් සංවිධානය කරපු එක ඔහේ දිගටම කළාද? (නි)
නවරත්න Wednesday, 20 July 2016 07:14 AM
මෙයාලා වැට් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ වගෙයි (නි)
කමල් Wednesday, 20 July 2016 07:24 AM
මේකෙනම පේනවා වැට් ගැන තියන අවබෝධය (නි)
අනිල් Wednesday, 20 July 2016 07:26 AM
අනිල්, අඩුකළේ තාවකාලිකව. වැඩිකරලා තියෙන්නේ නිතිවිරෝධිව බව අධිකරණය තීන්දු කරපු නිසා, විමල්ගේ පෙත්සමෙන්. දැන් ආණ්ඩුවෙන් පනතක් ගෙන්නන්නේ ලෑස්තිය අාපහු වැට් වැඩිකරන්න. එ්ක වෙන්නැති උද්ඝෝෂණ කරන්නේ, ගෙනෙන්න යන පනතට එරෙහිව. තේරුනාද? (නි)
සුනිමල් Wednesday, 20 July 2016 07:40 AM
දේශපාලුවන්ගේ උවමනාවට පාරට බැස්සට මෙතන ඉන්න සමහරුන්ට මෙය අදාළත් නැහැ. වෙන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. (නි)
මනෝරම වීරසිංහ Wednesday, 20 July 2016 08:00 AM
මේකේ අදහස් දාන සමහරු දන්නා දෙයක් නැහැ. වැට් අඩුවුණේ නැහැ. වැඩිවීම නීතිවිරෝධී කියලා උසාවිය කිව්වා. ආණ්ඩුව දැන් පාර්ලිමේන්තුවට පනත දැම්මා. 21 විවාදයට ගන්නවා පනත. ඉතින් ඒ පනතට විරුද්ධව මේ විරෝධය හරි. (නි)
කමල් Wednesday, 20 July 2016 08:14 AM
ජය වේවා , අපේ ගමේ විරෝදයට සුබ පතමි (හේ)
සමන් Wednesday, 20 July 2016 08:16 AM
වැට් එකට අපිත් විරුද්ධයි.(හේ)
දසුන් Wednesday, 20 July 2016 08:17 AM
ජය වේවා (හේ්)
දිල්ශාන් Thursday, 21 July 2016 12:06 PM
වැට් පෙළපාලියට අපිත් එක් වෙනවා.(හේ)
ඉසුරු Wednesday, 20 July 2016 10:45 AM
මෝඩ වැඩ.එක එක්කෙනාගේ උවමනාවට වෙන වැඩ තම මේ (අ)