නිශ්චිත දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකිරීමෙන් තමන්ගේත් තම රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් පැෆරල් සංවිධාන ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
මැතිවරණය පැවැත්වීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ද පෙත්සම්කරුවෝ ඉල්ලති.
පැෆරල් අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , මැතිවරණ කොමිසම, සීමා නිර්ණය කිරීමේ කොමිසම නම් කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘පළාත් පාලන මැතිවරණය පමා කරන්න එපා‘
සේන Thursday, 28 July 2016 05:03 AM
ඕවා බොරු වැඩ. බටහිර රටවල් ඔය ඡන්ද ගණන් ගන්නේ නැහැ. 2020 වනවිට රට ඇමරිකන් අාධිපත්‍ය යටතේ කොටස් වලට බෙදී තිබේවි. නිකන් බොරුවට කෑගහන්න එපා (නි)
සත්‍යපාල Wednesday, 27 July 2016 04:16 PM
පළාත් පාලන මැතිවරණය කල්දමන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අවුල විසඳා ගැනීමේ අරමුණින් විත්තිය ඉතා පැහැදිලියි. හැබැයි පැෆරල් සංවිධානය මේකට මැදිහත්වෙන අරමුණ නම් පැහැදිලි නැහැ. (නි)
ප්‍රියන්ත Wednesday, 27 July 2016 05:53 PM
මේ රාජපක්ෂලාගේ ණය ටික ගෙවලා රට සුඛිත මුදිත කරනතුරු ඉවසන්න බැරිද? (නි)
සේන Thursday, 28 July 2016 05:54 AM
රට ණයවන අලුත් ක්‍රමය දැන් හැදිලා ඉවරයි (නි)