(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සතුන් දඩයම් කිරීම සඳහා අටවන තුවක්කු කඳන් අටක් නිවසේ සඟවාගෙන සිටි බව කියන පාසල් සංවර්ධන නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය අඹන්පොල ප්‍රදේශයේ පාසලක සංවර්ධන නිලධාරිනියක් ලෙස රැකියාව කරන තැනැත්තියක් යැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය බඳින කඳන් 8 ද සමඟ වැඩිදුර පරීක්ෂණ සඳහා අඹන්පොළ පොලීසියට බාර දී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසල් සංවර්ධන නිලධාරිනියගේ නිවෙසින් කඳන් අටක් හමුවේ