ප්‍රවීණ ගායකයෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන කීර්ති පැස්කුවල්ගේ නවතම ගීතය වන %කොයි තරම්^ ගීතය මේ වනවිට යූටියුබ් ජාලයට එක්කර තිබේ. මෙහි රංගනයෙන් නිරූපිකාවක වන මධූෂා හේරත් සහ නාලක දළුවත්ත රංගනයෙන් දායක වෙති. මෙහි තනුව සහ සංගීත දුලාජ් ධනුෂ්ක වන අතර, පද රචනය සජිත් වී. චතුරංග විසින් කරන ලදී. මෙහි සංගීත සංයෝජනය චතුරංගන ද සිල්වා සහ රූප රචනා අදහස දුලාජ් ධනුෂ්කගෙන් වන අතර, මෙහි අධ්‍යක්ෂණ චමිල් පතිරණ (තාල රූප) විසින් සිදු කර ඇත.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැස්කුවල්ගෙන් 'කොයි තරම්'