IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොලිස් වෙස් ගත් හතරක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

පොලිස් ක්‍රීඩා නිල ඇඳුමෙන් සැරසී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් සිවිදෙනෙක්  නිට්ටඹුව  මාඉඹුල  ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ අත් විලංගු යුගලක්  තිබූ බව පොලීසිය සඳහන් කරයි.

නිට්ටඹුව  මාඉඹුල  ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් ඊයේ (8) රාත්‍රියේ  සෝදිසි මෙහෙයුමක නිරතවෙමින් සිටියදී ක්‍රීඩා ඇඳුමෙන් සැරසී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු පරික්ෂා කිරීමේදී ඔවුන්  ව්‍යාජ පොලිස් නිලධාරීන් බවට හෙළි වූ බව හෙළිවූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් කිසියම් අපරාධයක් සඳහා මෙලෙස පොලිස් නිල ඇදුමෙන් සැරසී ගමන් කර ඇති බවට පොලිසිය සැක කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27-30 අතර පුද්ගලයන්  බවද පොලිසිය කියයි.

( සැකකරුවන් ගමන් ගත් මෝටර් රථය ) පුෂ්පකුමාර මල්ලවආරච්චි



අදහස් (0)

පොලිස් වෙස් ගත් හතරක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site