කඩවත ගල්හේන ක්‍රිඩාංගණය අසල තිබී බිළිදියකගේ මළ සිරුරක් සොයාගත් බව කඩවත පොලිසිය කියයි.
මසට මැරීම සඳහා අද (17) නිකිනි පෝ දා වෑන් රියකින් රැගෙන යමින් සිටි ගවයන් තිදෙනෙකු මොනරාගල සියඹලාණ්ඩුව පාරේ මාපාකඩ වැව අසල දී බේරාගත් පොලිසිය සැකකරුවන් දෙදෙටනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සූරියවැව හතරමංහන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හම්බන්තොට පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්