IMG-LOGO

පොලිස් පොතෙන්

වැල්ලවාය සහ කුඩාඔය මාර්ග අනතුරු දෙකකින් තිදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.


කැලණිය පොල්හේනේ සාදයක් අවසානයේ අද (15) අලුයම පිහි පහරින් දෙදරු පියකු මිය ගිය බව කැලණිය පොලිසිය කියයි.

සැකකරු පිහියද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටී.


කැකිරාව ඉපලෝගම මචිචාගම වැව් තාවුල්ලේ දී අල්ලා ගත් වල් අලියකු වනජිවි දෙපාර්තමේන්තුව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට බාර දුන්නේය.


යාපනය මුහමාලෙයි කිලාලි හි දී බිම් බෝම්බයකට හසුවී මියගිය අයකුගේ සිරුරක් සොයාගත් බව යාපනය පලෙයි පොලිසිය කියයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site