ඇඹීලිපිටිය ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකුට පහර දී ඝාතනය කළ බවට සැකපිට පියා,පුතා, නැන්දා සහ තවත් ඥාතියෙක් ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ගංජා ග්‍රෑම් 500ක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්