කොස්ගොඩ දුම්රිය පොළ අසල දී කාන්තාවක් (50) සාගරිකා දුම්රියේ ගැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
කාතන්කුඩියේ කර්බලා නගරයේ ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෝදර රබර් වැඩපොළක සේවකයකු මරා දැමී යැයි සැකපිට තරුණයකු අත්අඩංගුවට ගනු ලැබීය.
අවිස්සාවේල්ලේ හැඩිදැඩි සැකකරුවකු මාංජු දමා මෙල්ල කිරිමට පොලිසියට විනාඩි විස්සක් පමණ ගතවිය.
හිසට මිටි පහරක් වැදුණු සැමියෙක් ද නැන්දම්මාගෙන් පහර කෑ බව කියන ලේලියක ද රෝහල් ගත කරනු ලැබ සිටියි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්