IMG-LOGO

පොලිස් පොතෙන්

අම්මලා දූලා ඇතුළු පිරිසක් නෙඵව බූරු පොළකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කොටුව දුම්රියපොළ අසල කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 200ක් සමග වව්නියාවේ සිට දුම්රියෙන් ආ අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


මාලිගාවත්ත හා වැලිකඩ දී හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 480ක් සහ හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 800ක් ළඟ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් ගංජා කිලෝ 2 ග්‍රෑම් 600ක් ප්‍රවාහනය කරමින් සිටි ආබාධිත අඹුසැමි යුවළක් ඇතුළු සිව් දෙනෙක් මැදවච්චිය පොලිසියෙන් මිදී පලායමින් සිටියදී මහකිරිමැටියාව නිවසකදී අත්අඩංගුවට ගත් ව කහටගස්දිගිලිය පොලිසිය කියයි.


තණමල් විල දී වල් අලි ප්‍රහාරයකින් ළමයකු මිය යාම‍ෙන් පසුව අලි වැටක් ඉල්ලා ප්‍රදේශවාසිහු පාරට බැස උද්ඝෝෂණයක් අැරඹුහ.


 



අදහස් (0)

පොලිස් පොතෙන්

ජයසේන Wednesday, 27 July 2016 02:41 AM

අපේ පොලිසියේ මහත්තුරු නම් කිසිම ජරා වැඩක් කරන්නේ නැහැ.(අ)

:       0       0

නිරුල් Wednesday, 27 July 2016 05:15 AM

පවුල් පිටින් ක්‍රීඩාවක් කරන්න යන්න හිතෙන්න ඇති එයාලට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 308 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 489 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site