IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පොලිස් පොතෙන්

අනුරාධපුර සහ තිරප්පනේ යන ප‍්‍රදේශවල කල සෝදිසි මෙහෙයුම්වලදි මත්කුඩු ග‍්‍රැම් 18 කව ආසන්න ප‍්‍රමාණයක් ලග තබාගෙන සිටි පුද්ගලයන් නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයිඅනුරාධපුර සහ තිරප්පනේ යන ප‍්‍රදේශවල කල සෝදිසි මෙහෙයුම්වලදි මත්කුඩු ග‍්‍රැම් 18 කව ආසන්න ප‍්‍රමාණයක් ලග තබාගෙන සිටි පුද්ගලයන් නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි


උල්හිටියාව ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රන් මුදු 2ක් සොරාගත් කාන්තාවක් (51) සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ අංශය කියයි.


 නුගේගොඩ පෞද්ගලික පාසලක පිහිණුමු තටාකයෙන් සොයා ගත් අත් බෝම්බයක් පුහු කිරීම සඳහා රැගෙන ගිය බව කොහුවල පොලිසිය කියයි.


 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site