IMG-LOGO

පොලිස් පොතෙන්

රයිගම පුරාණ විහාරයට අද (14) අළුයම ඇතුළු වූ පුද්ගලයෙකු පිං කැටය කඩා සියලු මුදල් රැගෙන ගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි.

ඔහු මුදල් රැගෙන යන විට පන්සලේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවට කොස්සෙන් ගසා අනෙක් පසට හරවා ගොස් ඇති බවත්  සී.සී.ටී.වී. දර්ශන ඔසසේ පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි


රඹෑව ප‍්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක ඩි.ඩි.අබේවික‍්‍රම විසින් ග‍්‍රාම නිලධාරි වරයෙකුය පහරදිම නිසා බරපතල තුවාල ලැබූ ග‍්‍රාම නිලධාරිවරයා මැදවච්චිය රෝහලට ඇතුලත් කොට ඇති බව මිහින්තලය පොලිසිය කියයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 530 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site