බදුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් රැගත් මෝටර් රථයක් අද (26) අලුයම බදුල්ල පිංඅරාවේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පොලිස් නිලධාරීන් 5 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මළ ගෙදරකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත.
තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකු බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිසියේ පහක් කාරයෙන් රෝහලට යති
රත්න Tuesday, 26 July 2016 06:34 AM
මේ මිනිස්සු වාහනයක අසුන් ගත්තාම .. හිතන්නේ තටු ලැබුනයි කියල ... මෙවැනි රජයේ නිලධාරීන්ට .. වාහන පැදවීම තහනම් කළොත් රජයට හුඟක් මුදල් ඉතිරි කරගැනීමට පහසුවෙයි .. (බ)
ටිකිරි Tuesday, 26 July 2016 06:50 AM
ගොඩක් අනතුරු වලට නොසැළකිළිමත්කම තමයි මූලිකම හේතුව (නි)
සේපාලි Tuesday, 26 July 2016 06:45 AM
කොහොමත් පොලිස් ඇඳුම් අඳින අය හිතන්නේ එයාලට නීතියක් නැහැ කියලා (නි)
රොහාන් Tuesday, 26 July 2016 07:50 AM
මළ ගෙදර මගුල් ගෙදර කරගත්තද දන්නේ නැහැ මේ කට්ටිය දැන් කාලේ එහෙමනේ. (බ)
සෑම් Tuesday, 26 July 2016 08:00 AM
කොස් ගහට වෙරිවෙලා වැනි වැනී පාරේ මැද යනකොට පාරේ නීතිගරුකව එලවාගෙන ආපු කාර් එකේ හැපිලා . බලන්නකෝ හෙට අනිද්දාට මේකේ පොලිස් වාර්තාව . කොහොම වුණත් ඉක්මන් සුවය පතනවා (බ)