IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

(නිමන්ති රණසිංහ)

ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරය වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (08) ප්‍රතික්ෂේප කළේය.

විරෝධතාකරුවන් සාමය කඩවන අයුරින් කටයුතු කළහොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පොලිසිය කළ ඉල්ලීම එලෙස ප්‍රතික්ෂේප කළේය.

 



අදහස් (2)

පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

sharm warn Wednesday, 08 February 2023 01:05 PM

පොලිසියෙන් බාධා කරන එක නවත්තන්න කියල අදිකරන නියොගයක් ගනන් බැරිද? දන්න මගුලෙ නීතියකුත් නෑ.. එන්ගලන්තෙත් නැති නීති කෑලි කියව කියව බයිලා කියන්න එනව..කාකි පිස්සො ටික..

:       4       12

Bamunuarachchi Saturday, 11 February 2023 05:34 PM

සාමය කඩවෙන විට අහක බලාගන්න. ඕන මගුලක් කර ගන්න කියලා. ඒ ගොල්ලන්ට එක සැරයක් එපා නම් අපිට දහ සැරයක් එපා නේද රාළහාමිලා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site