පොලිස් සැරයන්වරු 634 දෙනකු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන්නැයි ඉකුත්දා ශ්‍රේ්ෂ්ඨාධිකරණය කල නියෝගය සංශෝධනය කරන ලෙසට මෝසමක් මගින් පොලිස්පති කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) ප‍්‍රතික්ෂේප කළේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප‍්‍රමුඛ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම මෝසම කැඳවූ අතර අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කි‍්‍රයාත්මක කිරීමේදී පරිපාලන ගැටලූ රැුසක් මතුවන බව එම මෝසම මගින් අධිකරණයට කරුණු දක්වා තිබණි. ඊට දැඩි ලෙස විරෝධය පළ කළ පෙත්සම්කාර පොලිස් සැරයන්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සංශෝධනය කරන ලෙස මෝසමක් ඉදිරිපත් කිරීමට පොලිස්පතිට බලයක් නොමැති බවය. ඉකුත් ජනවාරි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාදෙමින් කියා සිටියේ පෙබරවාරි 15 වැනි දිනට පෙර පොලිස් සැරයන්වරුන් 634 දෙනකු උප පොලිස් පරික්ෂක ධුරයට උසස් කරන ලෙසයි.
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2395
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස්පති මෝසම විසිවේ සැරයන්වරු 634 ක් ඉහළට