වාරි ජලය හිඟවීම නිසා ලබන (යල) කන්නයේ පොලොන්නරුවේ වී වගාවට දියවර සැපයීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාරි ඉන්ජිනේරුවෝ කියති.
දැනටම පරාක්‍රම සමුද්‍රයේ වගා කළ හැකි මුළු ප්‍රමාණය සියයට 50කින් අඩු වී ඇත.
ගිරිතලේ මින්නේරිය, කවුඩුල්ල හා ඇලහැර යෝජනා ක්‍රමයන්හි ලබන කන්නයේ වී වෙනුවට අතිරේක බෝග වගා කිරීමේ යෝජනාවක් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී අද ඉදිරිපත් විය.
ගොවීන් කියනුයේ තමන් ලොකු අමාරුවක වැටෙන්නට යන බවයි.
පොලොන්නරුවට වරින් වර වැසි ලැබුණත් ප්‍රධාන වැව් පිරී නැත.
මහවැලි ජලාශයන්හි ජලය ද අඩු වී තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පොලොන්නරු වී වගාවට රතු එළියක්
රැජි Tuesday, 18 February 2014 06:54 PM
අනේ ඉතිරි ගස් ටිකත් කපලා දාන්න (දී)
සේනාරත්න Tuesday, 18 February 2014 10:35 PM
හාල් නැහැ කියන්නේ අපිට තමයි බඩේ පාර වදින්නේ (දී)
ටිකිරි Tuesday, 18 February 2014 10:57 PM
ඇත්ත මොකක්ද , පරාක්‍රම සමුද්‍රය වාන් දමල කියල දවස් කීයද ? (දී)