(ඉන්දිකා රාමනායක)
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතාගේ සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී ඉකුත් (09) දින ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙක් අද (20) නිට්ටඹුව නගරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු (29) හැවිරිදි බස් රථ රියදුරෙක් බවද පොලිසිය පවසයි.
මෙම සැකකරු මන්ත්‍රිවරයාට සහ ආරක්ෂක නිලධාරියාට පොලුවලින් පහර දෙන අන්දම සී සී ටී වී කැමරාවල සදහන් වී ඇති බවද පොලිසිය පවසයි.
මෙම සැකකරුත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටලු හමුදා සෙබළුන් දෙදෙනකු සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලොන්නරුව මන්ත්‍රී ඝාතන සිද්ධියට අයෙක් අත්අඩංගුවට
සෙනෙවිරත්න Friday, 20 May 2022 03:55 PM
සේරම ජේවීපී කාරයින් කියලා පොලිස්පති නිවේදනය කරලා නැද්ද තවම..?