IMG-LOGO

පාර අයිනේ කනුවල කුඩු

බීම  බට වල අසුරා විදුලි හා දුරකතන කනුවල සඟවා  ගනුදෙනු කරුවනට කුඩු විකිණීමේ ක්‍රමයක් අල්ලා ගත් බව කුරුණෑගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.

මුදල් ගෙවීමෙන් පසුව මෙම කුඩු එම කනුමත තබන බවත් යක්කල සිට කුරුණෑගල දක්වා මෙම කුඩු අලෙවිකළැයි කියන 31 හැවිරිදි පුද්ගලයෙක් යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය  පවසයි.



අදහස් (0)

පාර අයිනේ කනුවල කුඩු

රත්න Tuesday, 26 July 2016 06:40 AM

අපේ පොලිස් දෙපාර්තමේන්තුව දැන් ස්කොට්ට්ලන්ඩ් යාර්ඩ් එකටත් වැඩිය බුද්ධිමත් වෙලා සන්තෝසයි ..ස්තුතියි (බ)

:       0       0

නිරූපා Tuesday, 26 July 2016 06:40 AM

මේ මිනිස්සු ඔවුන්ගේ මොළය යහපත් දේකට යෙදවූවා නම් අද ශ්‍රී ලංකාව කොතැනද? (නි)

:       0       0

ජනහිත Thursday, 28 July 2016 05:35 AM

කණුවලටත් වැට් බද්ද දැම්මා නම් රජයට හොඳ ආදායමක් හොයා ගන්න තිබුනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site